තරු ගොසිප්

ෆැලෑෂ් බෑක් රොෂාන් ප්‍රනාන්දු ගැන රසිකයෙකු ලියූ මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී…

ෆ්ලෑශ් බෑක් නායක රොශාන් ප්‍රනාන්දු මොන තරම් සුන්දර මනුස්සයෙක්ද ?

රසිකයෙකු ලියූ මේ කතාව ඇහුවොත් ඔයාටත් ඒක වැටහේවී..

” සංගීතේ පටන්ගන්න කලින් කට්ටිය ලැස්ති වෙනකොට ෆ්ලෑශ් බෑක් එකේ ස්ටාෆ් එකේ ඉන්න අයියා කෙනෙක්ගෙන් මම ඇහුවා පුංචි ගිෆ්ට් එකක් තියනවා ඔයාට පුළුවන්ද රොශාන් අයියට මේක දෙන්න කියලා. ඒත් ඒ අයියා කිව්වේ මං දෙන්නෙ මොකටද බන් උබම වරෙන් ඇතුලට කියලා. දාහක් වැඩ අතරේ ෆට්ටෙටම බිසී වුන වෙලාවක එළියට ඇවිල්ලා මොනවද මල්ලි ගිෆ්ට් එක කියලා අහනකොට බෑග් එකේ තිබිලා එළියට ගත්තු දේවල් වලින් පුදුම උන එයා මල්ලි මේක බිස්නස් වැඩ වලට කියලා ලොකුම කොළයක් අත උඩින් තියලා කිව්වේ උබලා වගේ උන් තමයි රටට ඕනි උබේ වැඩේ ගොඩම යන්න ඕනි කියලා. ඉතිං සතයක්වත් බලාපොරොත්තු නොවී දුන්න ගිෆ්ට් එකට සල්ලි ගන්නේ කොහොමද? දෙතුන් පාරක් එපා කිව්වත් උබ මේක අරන් ගිහින් බිස්නස් එකටම දාහන් මං සතුටින් දෙන්නෙ කියලා කිව්ව ඒ ආදරේට ගොඩක් ස්තූති…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!