තරු ගොසිප්

නව පරපුරේ දක්ෂ කුරුළු ජෝඩුවක් වගේ ආදරයෙන් ඉන්න තරින්දි – චතුර……

නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර – තරින්දි කියන්නේ..
ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නම් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.
කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල රංගනයට මූලිකත්වය දීලා කටයුතු කරන ගමන්, ඉඳහිට ඒ අයගේ රසිකයින් වෙනුවෙන් මෙන්න මේ වගේ තෑගිත් දෙනවා.

බලන්නකෝ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!