දේශීය පුවත්

ඉන්දියාව සමග ව්‍යාපෘති 33කට කැබිනට් අනුමැතිය – යෝජනාව ජනපතිගෙන්

සමාජආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතාගිවිසුම් රා මුවක් අත්සන් කිරීමට යෝජිතව ඇත.

එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83 ප්‍රදාන ආධාර යටතේනැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබල ගැන්වීම යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවනෝපාය වැඩි දියුණු කිරීමට අදාළව ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇත.

අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධනඅමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!