තරු ගොසිප්

ඒ ඇමතුව ව්‍යාජ එකක්… රැවටෙන්න එපා… රටම දන්න ආදරණීය ගායන ශිල්පියාගෙන් රසිකයින්ට විශේෂ පණිවිඩයක්..

සමාජයට මෙවැනි සද්කාර්යන් කරන තැනැත්තෙක්..

ඒ නිසා බොහෝ දෙනෙක් මේ ඇමතුම ගැන විශ්වාස කරනවා ඇති..

ඒ නිසා මේ ගැන තමන්ගේ රසික රසිකාවියන් දැනුවත් කරන්න ඔහු ෆේස්බුක් සටහනක් එක්කරලා.. කීර්ති පැස්කුවෙල්, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ඒ ගායන ශිල්පියා ගැනයි මේ කියන්න යන්නේ.. මේ වෙනකොට ව්‍යාජ ඇමතුමක් ඔහුගේ නම යොදාගෙන ඔහුගේ හිතවතුන් බොහෝ දෙනෙක්ට ලැබිලා.. ඒ මුදල් එකතු කරන ජාවාරමක නියැලෙන පුද්ගලයෙක් විසින්.. පිළිකා රෝහලට ලබාදෙන ආධාරයක් බව පවසමින් අදාල ඇමතුම ලබාගන්නා පුද්ගලයා මෙලෙස විවිධ පිරිස්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වෙන බවයි ඔහුට දැනගන්න ලැබෙන්නේ.. මේ ඔහු ඒ සමබන්ධයෙන් මුහුණුපොතට එක්කර තිබූ සටහනයි..

“072 241 1986
අංකයෙන් කිසියම් වංචාකරුවෙක් මගේ profile photo එක පාචිච්චි කරමින් පිළිකා රෝහලට අධාර එකතු ලබාගැනීට දුරකථන ඇමතුම් ලබාදෙමින් සිටී.
මේ වංචා කරුවාට අසු නොවන ලෙස කරණාවෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.
කරුණාකර මෙය share කරන්න.
ස්තූතියී.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!