Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කේක් ලොවේ රජුගේ නික්ම යාම. අපේ රටේ තවත් දැවැන්තයෙක් ජීවන අඹරෙන් සමුගෙන ගිහින්…

චෙෆ් මාර්ටින්ස් කියන්නේ කවුද කියලා දන්නේ කේක් කලාවට ආදරේ කරන මිනිස්සු.

ඔහු අපේ රට ලෝකයක් ඉස්සරහා බැබළවු, ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබු කේක් කලාවේ ස්වරණමය තිලකයක්.

ලංකාවේ Cake කලාව වෙනස්ම මානයකට අරන් ගිය Chef martinesz අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ දේහය මේවන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඒ කුරුණෑගල පොදු සුසාන භූමියේදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!