තරු ගොසිප්

තවත් ජාත්‍යන්තර රූ රැජින තරගයකින් කිරුළ මගේ මව්බිමට.. මෙන්න ඒ ගැන ඇසෙන කතාව…

පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවති Miss Classy Model International තරඟයෙන් ‘Miss Classy Model Global’ ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ සංගීතා විජේවර්ධන සමත් වුණා.

ඒ, හොඳම දක්ෂතාව සහ හොඳම ජාතික ඇඳුම සඳහා වන ශූරතාවන් ද්විත්වය ද සමඟයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!