Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඒ ලස්සන දවසත් හැබෑ වෙන දවස වැඩි ඈතක නෙමෙයි

සුන්දර තරුණියක්.. නාරි රූ රටාවලින් අඩුවක් නැති ඇයගේ රංගනයත් නර්තනයත් බොහෝ දෙනාගේ හිත දිනාගත්තා..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන හේෂානි ලියදපිට ගැනයි මේ කතාව.. ඇගේ ජීවිතයේ ලස්සනම දවසක් තවත් නොහෝ දිනකින් එළඹෙන්නයි හදන්නේ..

හැම තරුණියකගේම හීනය වෙලා තියන සුන්දර මනාලියක් වෙන දවස ඇගේ නම් තව වැඩි ඈතක නෙවෙයි..

මෙන්න බලන්නකෝ ඇගේ ජීවිතයේ ඒ සොඳුරුතම දවසට කලින් යෙහෙළියන් පිරිවරාගෙන කරලා තිබුණු ඇගේ Heshani’s Bride to Be party එකේ අපූරු ඡායාරූප පෙළ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!