Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මහල් නිවාසෙක ගින්නක්.. අසල නවතා තිබූ ත්‍රිරෝද රථත් ගින්නට අළු වෙයි.

මෙම ගින්න ඇතිවූයේ කොහොමද කියන එක තවමත් අවිනිශ්චිතයි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසනවා..

එම ගිනිගැනීම හේතුවෙන් කිසිදු පුද්ගලයකුට හානි සිදුවී නොමැති අතර එම ත්‍රිරෝද රථ අසල තිබූ වෑන් රථයකටද හානි සිදුවී තිබුණා..

සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එක් ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් අනතුරුව අනෙක් ත්‍රිරෝද රථ ද ගිනිගෙන ඇති බව පොලිසිය පැවසුවා..

දෙමටගොඩ ‍පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර උපදෙස් පරිදි වැඩි විමර්ශන්ශන සිදු කරනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!