Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

උපන් දිනයේ සතුටත් එක්ක සමාජ මාධ්‍ය කළඹපු දිනක්ෂිගේ අලුත්ම ෆොටෝ ශූට් එක දැක්කද ?

ගොඩක් විශේෂ දවසක්.. ඒ ඇයි කියන්න දිනක්ෂිට ආදරය කරන හැමෝම දන්නවා නේ..

ඔන්න ඉතින් උපන්දිනයේ සතුටත් එක්කම දිනක්ෂි ඊයේ මෙන්න මේ වගේ ලස්සන තවත් ෆොටෝ ෂූට් එකක් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එකතු කරලා තිබුණා..

බලන්නකෝ ඒ ඡායාරූප පෙළ මොන තරම් නම් අපූරුද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!