Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පැරදිලානම් ගෙදර හිටපන්’ කියලා කෙනෙක් මට වැලමිටෙන් ඇන්නා – හරින් කියයි

පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එක්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇන ඉදිරියට යන විට ඔහු වෙතට යාමට මමඋත්සාහ කළත් පිරිස වැළැක්වූවා. මම දැන් ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් නොවේ සාමාන්‍ය කෙනෙක්එහෙම කෙනෙකුට නිදහසේජීවත්වීමට ඇති අයිතියට බාධා කරන්න දෙන්න පුළුවන්ද?

ඔහු මට කුණුහරුපෙන් බැන්නා ….. මම ඔහුටත් වචනම කිව්වා. මම පුංචි කාලේ ඉඳන් මට අයුක්තියක් කළොත් පස්සට ගිය කෙනෙක්නෙමේ යැයි මෙම සිද්ධිය ගැන අප කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු මහතා කීවේය.

මේ පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේචන්ඩි ඉන්නවනම් වරෙල්ලා,” යනුවෙන් නැගෙන ඝෝෂා ශබ්ද මෙන්ම හිටපුඇමැතිවරයා අදාළ ස්ථානයෙන් ඉවතට රැගෙන යෑමට වෙරදරන අයුරු දක්නට තිබේ.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!