දේශීය පුවත්

මාදුරු ඔය ජලාශයේ විරුවන් බේරා ගන්න පැමිණි තවත් විරුවෙක් ගැන අද ඇසෙන ගෞරවණීය සටහන මෙන්න.

මාදුරු ඔයට වැටුට චොපර් ඒක ගාව කිමිදිලා ගිහින් සීට් බෙල්ට් කපලා අපේ කොල්ලෝ ටික වතුරෙන් උඩට ගන්න උදව් කරපු ධීවර මහතා නම් සුපිරි. සම්මාන දෙන්න ඔ්න මේ වගේ මිනිස්සුන්ට..

අපි දැක්ක චොපර් එක වැටෙනවා. මම ඊට පස්සේ කොල්ලන්ට කිව්වා චොපර් එක වැටුනා එතනට යමු කියලා. එතනට ගිහින් අපි ආමි එකේ කට්ටියගෙන් ඇහුවා උදව්වක් ඕනිද කියලා. එයාලා කිව්වා තුන් දෙනෙක් බේරගත්තා මල්ලි චොපර් එක හොයාගන්න බෑ කියලා . ඊට පස්සේ අපි දැක්කා තෙල් මතු වෙනවා.

අපි එතනට ගියාම චොපර් එක හොයගන්න පුලුවන් උනා.

අපි ආමි එකේ අයත් එක්ක කිමිදිලා බලනකොට ඇතුලේ තව අය ඉන්නවා.

දෙන්නෙක් ගත්තා අපි. තව අය හිටියා ඒ අයව ගන්න බෑ සීට් බෙල්ට් දාලා හිටපු නිසා. ඊට පස්සේ උඩින් පිහියක් අරන් ඇවිත් සීට් බෙල්ට් කප ලා ඒ අයත් උඩ

ට ගත්තා. මගේ කකුලත් කැ පුනා චොපර් එකේ තට්ටකට.

ලොකු බෑග් එකකුත් උඩට අරන් ආවා කිලෝ 50ක් විතර බර.

අපි ආයේ එන්න එනකොට ආයේ ඇහුනා තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා.

අපි ආයේ ගිහින් බහින්න හදනකොට ඒ කෙනත් උඩට අරන් ආවා. ඊට පස්සේ තමයි අපි ඉතනින් ආවේ.

මාදුරුඔය ගුවන් අනතුරේ ජීවිත බේරගන්න උදව් කළ ධිවර මහතෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!