දේශීය පුවත්

අපවත් වී වදාල විචිත්‍ර ධර්ම දේශක බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ ගැන ඇසෙන මේ කතාව මොකද්ද ?

සුවහසක් බෞද්ධයන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් නැහැවූ විචිත්‍ර ධර්ම දේශක, බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වී තිබෙනවා..

උන් වහන්සේ අපවත් වන විට 62 හැවිරිදි වියේ පසුවුණා…

දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසුවූ බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වසර එකහාමාරකට ආසන්න කාලයක් ප්‍රථිකාර ලැබුවේ කොළඹ ජාතික රෝහලේයි…

කෙසේ වෙතත්, උන් වහන්සේ අද දහවල් අපවත් වූ බවයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ…

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තැබීමට නියමිතයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!