තරු ගොසිප්

ක්‍රිකට් පිටියේ කවුරුත් ආදරේ කරන ආදරණීය සිහනව… නිහතමානී කුලේ.. පවුලේ අයත් එක්ක ඒ දවස චාමෙට සැමරුවේ මෙහෙමයි !

 

බොහෝ දෙනෙක් ඔහුගේ නමට පවා ආදරය කළා..

ක්‍රිකට් ලෝකයේ කවුරුත් කතාවෙන, කවුරුත් ආදරය කරන තවත් එක් චරිතයක් වන ඔහුගේ උපන්දිනය යෙදී තිබුනේ පසුගිය දිනයකයි..

නුවන් කුලසේකර, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා, මේ වනවිට දිවි ගෙවන්නේ ඔස්ට්‍රේලියාවේයි..

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන නුවන් ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක මෙන්න මේ වගේ ආදරණීය විදිහට ඔහුගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මේ බලන්නකෝ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!