තරු ගොසිප්

“මේ චූටි කෙල්ල දැන් ලොකු වෙලා..” නිමක් නොවෙන මව් සෙනෙහස වචනවලට පෙරළාගත් ඇය..

 

 

නිල්මිණී තෙන්නකෝන්, වචනයේ පරිසමාප්ත අරුතින්ම නිල්මිණී කියන්නේ හරිම ආදරණීය මවක්.

ඇගේ ලෝකයම වුණේ ආදරණීය දියණිය ශ්වේතා. ශ්වේතා කියන්නේ ඇගේ ජීවිතය. අම්මෙකුගේ සහ දුවෙකුගේ අතර මේ තරම් බැඳීමක් තියෙන්න පුළුවන්ද කියලා හිතෙන තරමටම ඒ දෙන්නාගේ බැඳීම හරි ලස්සනයි.

නිල්මිණීටත් නොදැනිම ශ්වේතා දෝණි දවසින් දවස ටිකෙන් ටික ලොකු වෙලා. ඉතින් ඇය මේ වෙනකොට විදෙස් රටක ජීවත්වෙන ගමන් තමයි ඉන්නේ.

කොහොම වුණත් ශ්වේතා වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරන්න නිල්මිණි අමතක කරලා තිබුණේ නැහැ.

බලන්නකෝ , ඡායාරූප පෙළක් එක්ක ඇය කියලා තිබුණු ඒ කතාව.

“සංසාර සාගරේ ගැඹුරටම පීනන්න ආදරයෙන් බදාගෙන නෙත කඳුළු පිහදාන්න ජීවිතයේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නම ඕනා ඒ මැදයි සැනසෙන්න.. මේ චූටි කෙල්ල දැන් ලොකු වෙලා.. මගේ මුළු ලෝකයම මගේ පණ..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!