දේශීය පුවත්
තාත්තේ.. අපිව උසමහත් කරවපු ඔයා නැතුව අපි කොහොමද සතුටින් ඉන්නේ… ඔහු සමුගෙන මාස හයයි. මුහුණු පොතට එක් වූ සංවේදී සටහන

වසන්ත හෙවත් සුරේන්ද්ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඊයේ (08) වගේ දවසක.
ඒ පිළිබඳ ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් සමගින් ඡායාරූපක් එක් කර තිබෙනවා.




