තරු ගොසිප්
කවිකාර හීනේ ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරේ නුඹ තරම්… සමිතා මුදුන්කොටුවගේ ජීවිතේ අද සුවිශේෂි දවසක්..!

සමිතා මුදුන්කොටුව කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවපු ශ්රි ලාංකීය ගායන ක්ෂේත්රයේ බිහි වූ විශිෂ්ඨ ගායිකාවක් බව විවාදයක් නැ…
ඉතිං අද ඇයගේ ජීවිතේ විශේෂ දවසක්..
ඒ අද තමයි ඇයගේ ජන්ම දිනය,
ඉතිං අපි හැමෝම ගායන ශිල්පිණි සමිතා මුදුන්කොටුව මහත්මියට සුභම සුභ උපන් දිනයක් ප්රාර්තානා කර සිටිමු



