දේශීය පුවත්

ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදාදක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!