දේශීය පුවත්

රූ රැජිණියන් ගැන සුභ පණිවිඩ මැද තවත් ශ්‍රී ලාංකීය රූ රැජිණියක් ගැන අද ඇසුනු අනුවේදනීය කතාව මෙන්න.

මෙරට නිරූපිකාවක් වන රිශී ශලෝරා සියදිවි නසාගෙන ඇති බවට ඇයගේ මිතුරු මිතුරියන් තම ශෝකය පලකරයි .

ඇයගේ මිතුරියක් තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙලෙසින්
උපුටාගැනීම මෙතැන් සිට

” අනේ ගොඩක් දුකයි Darling … හිතාගන්න බෑ..
සතුටක් ලබාගන්න කරන ආදරයක් නිසා ජිවිතේ විනාස වෙනවා නම් එහෙම කරපු අයට විදවන්න වෙයි..
ඔයා ගොඩක් හොද ලමෙක්.. හම්බෙන හම්බෙන පාරට ඔයා හැමදාම ඒ දුක මට කිව්වා.. ඒත් මෙහෙම කරගනී කියලා හිතුවේ නෑ
Rest In Peace Rishee Shallora ♥️
කෙනෙක් ආදරේකින් දුකක් විදිනවා නම් ඒ අයට තමන්ට පුලුවන් විදියට හිත හදාගන්න උදව් කරන්න ”

උපුටාගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!