Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.

abhilasha santhushi

  • තරු ගොසිප්

    රටේම තරුණයින්ගේ හද දිනූ සමනළියක් වූ හැඩකාරිය – අභිලාෂා

    මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් අහන්න ලැබෙන නමක් තමයි අභිලාශි සන්තුෂ්කි කියන්නේ. ටෙලි නාට්‍ය, රූප රචනා, සිනමා නිර්මාණ හරහා මේ වෙනකොට ඇයව දැකගන්නට ලැබෙනවා. ඉතින් යෞවන වියේ පසුවන අභිලාශිට විවිධ කටකතාත් හදන පිරිසක් නැතුව නොවේ. ඒ කොහොම වුණත් ඇය තමන්ගේ වැඩ ටික කරගෙන බොහොම පාඩුවේ ගමනක් යන තරුණියක්. අභිලාශි හදිසියේම අපූරු ෆොටෝ ශුට් එකකට පෙනී ඉඳලා තියෙන්නේ මෙහෙමයි…  

    Read More »
Back to top button
error: Content is protected !!