දේශීය පුවත්

” අත්අඩංගුවට ගන්න එපා ” – හිටපු ඇමති මනූෂ කලින්ම ඇප ඉල්ලලා.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ඔහුට කර ඇති දැනුම් දීමකින් පසුවයි.

පැවති රජය කාලයේ විදේශ රැුකියා ලබා දීමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම කැදවීම කර ඇත.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!