Uncategorized

මේ දේවල් කරොත් පර්ස් එකේ උතුරන්න සල්ලි එනවා… බොරු නම් කරලා බලන්න. මේවා චීනයේ ඉපැරණි රහස්…

හැමෝම ධන වාසනාව උදා කරගන්න කැමතියි…

උත්සහය වගේම විවිධ විශ්වාසයන් අනුවත් කටයුතු කරන අයට තමයි මේ ලිපිය…
ජීවිතය වර්ණවත් කරගන්න පුළුවන් විදියේ පුංචි පුංචි ෆෙංෂුයි ක්‍රමවේදයන් තිබෙනවා… අද කියලා දෙන්න හදන්නෙත් ඒ වගේ එක් ක්‍රමයක්…

ධනවත් පුද්ගලයකුගෙන් මාරු කාසි කිහිපයක් හෝ මුදල් නෝට්ටුවක් ඉල්ලාගෙන (මෙය ධනවත් මිතුරා කැමැත්තෙන්ම කළ යුතුය.) එය ඔබේ මුදල් පසුම්බියේ දාගන්න.

රතු හෝ කළු පාට මුදල් පසුම්බිවල ධන වාසනාව වැඩියි.

ඉරීගිය, අව පැහැ ගැන්වූ මුදල් පසුම්බි අසුබයි. ඔබ මුදල්වලට ගරු කරන්න.

රාත්‍රී කාලයේ දී මුදල් පසුම්බිය ලාච්චුවකට දමා වසන්න.

පැරැණි ඉරී ගිය මුදල් නෝට්ටු ඔබේ මුදල් පසුම්බියේ වාසනාව අඩුකර දමන අතර මුදල් කොළ ගුලි ගසා හෝ අක්‍රමවත් විදියට මුදල් පසුම්බියේ දමන්න එපා.

අනවශ්‍ය කඩදාසි කැබලි, පරණ බිල්පත්, බස් ටිකට් වැනි දේවල්වලින් ද මුදල් පසුම්බිය පුරවන්න එපා.

අන්තර්ජාලයෙන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!