Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

දණිස් අමාරුව නිට්ටාවටම සුව කරන අත්දුටු බෙහෙතක් මෙන්න

දණහිස් අමාරුවට ප්‍රතිකාරය
ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. ගංසූරිය ගසද වැටවල් වලට වවා ඇති ගසකි
මේ ගංසූරිය ගහේ කොල පොඩි අතර බෝ කොලයක හැඩැති ය.මෙය දනහිස් අමාරුවට හොදම ව්සදුමක්
මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොටස උණු වතුරෙන් තවා තෙල් වර්ගයක් හොදින් ආලේප කර මෙම ගංසුරිට කොල මැල්ලුම බැදිය යුතුය
මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා කොටා ගන්න.නැත්නම් ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැන්න.. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.
ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගන්න
මෙය ඔබට සහනය දෙන හොදම ප්‍රතිකාරයකී
තොරතුරු සිංහල වෙදකම පිටුවෙන්
~ උපුටා ගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!