තරු ගොසිප්

කවුරුත් ආදරේ කරන සුජානි ඇගේ උපන්දින සැමරුම හැමෝම එක්ක බෙදා ගත්තේ මෙහෙමයි

සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරුවක්…

සරල නිහතමානී චරිතයක් නිසා ඇයට නොමඳ සෙනහසක් අපේ රටේ කලාවට ආදරේ කරන අයගෙන් ලැබෙනවා…

ඇය හරිම සුන්දරයි…

ඒ වගේම හුඟාක් දක්ෂයි…

ඉතිං පසුගිය දවසක සුජානිගේ උපන්දිනය යෙදිලා තිබුණා…

ඒ නිසා ඇය හුඟාක් සතුටින් කාලය ගෙව්ව බවක් තමයි පෙන්න තියෙන්නේ…

බලන්නකෝ ඇය මුහුණු පොතට එක්කර තිබෙන උපන්දිනයේ ඡායාරූප එකතුව මොනතරම් අපුරුද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!