තරු ගොසිප්

ඒ නිරෝශාගෙයි මේ නිරෝශගෙයි සම්බන්ධය කුමක්ද ? මේ කතාව ඔබට හිතා ගන්නවත් බැරි වෙයි

ඒ නිරෝශාගෙයි මේ නිරෝශාගෙයි සම්බන්දේ මොකද්ද ?

සම්බන්දේ තමා මේක..

90 දශකයේ මුල් කාලේ නිරෝෂා විරාජිනී ගායිකාවක් විදිහට ශේත්‍රයට එනවිට ඇගේ නම වෙන්නේ විරාජිනී ලාලිත්‍යා.. නමුත් මේ නම තරමක් මතකයේ තියාගන්න අපහසු නමක් කියලා ඇගේ මව සිතා තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා ඇය එකළ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියව සිටි නිරෝෂා කියන සුරූපී නිළියගේ නම තම දියණියගේ නමට ඈදා ගන්නට තීරණය කර තිබෙනවා..

නිරෝෂා කියන්නේ ලංකාවේ වෙන්නප්පුවෙ ඉපදුන නිළියක්. ඇගේ අක්කා තමා තවමත් සිනමාවේ රැදී සිටින රාධිකා සරත්කුමාර් කියන්නේ. ( ස්වර්ණවාහිණියේ විකාශය වූ “ශක ලක බේබී” නාට්ටියේ හිටිය ශක ලක බේබීත් මේ නිරෝෂාම තමා මට මතක විදිහට)

කොහොම හරි විරාජිනීගේ අම්මාට විරාජිනී සහ නිරෝෂා පෙනුමෙන් එක වගේ කියලා හැගුණ නිසා විරාජිනී ලාලිත්‍යා වෙනුවට ‘නිරෝෂා විරාජිනී’ කියන නම ඇයට ලබා දෙනවා..

ඉතින් ඒ විදිහට තමා නිරෝෂා ‘නිරෝෂා විරාජිනී’ වෙන්නේ..

Mmp Ranaweera

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!