දේශීය පුවත්

ඔහු කියන්නේ සත්‍යයක්ද ? රටම කැළඹූ අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය ගැන ඇසෙන අලුත් කතාව මෙන්න.

මේ සිද්ධිය ගැන අදටත් බොහෝ දෙනා ඉන්නේ අවදානයෙන්..

ඒ මේ සිද්ධියට අදාළ සැකකරු ගැන සහ ඔහුට අත්වන්නේ මොන වගේ දඬුවමක් ද කියන එක ගැන දැනුවත් විය යුතු නිසායි.. ඒත් මේ ඇසෙන්නේ ඒ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

තමන් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා…

එමෙන්ම ගල්නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට සැකකරු අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!