Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කැඩපත් පවුරේ නම කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට…

 

සීගිරිය කැඩපත් පවුරේ තම නම සටහන් කළ 21ක් හැවිරිදි තරුණියක් අද (14) පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසියට භාර දී තිබෙනවා.

ඇය මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට පැමිණි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, මෙම තරුණිය මේ වන විට සීගිරිය පොලිසියේ රඳවා සිටින අතර, (15) දින දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!