Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ආදරෙයි මගේ රත්තරං අම්මේ… තාත්තාව මතක් කලා කියන්න..’ ඇගේ නික්ම යාමෙන් පසු සංවේදී වූ ආදරණීය පුතු තැබූ සටහන..

 

දරුවෙකුගේ ජීවිතයේ ආරම්භය, දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක කඩයිම්වල හැරවුම් ලක්ෂය වෙන්නේ ආදරණීය අම්මා..

ඔහුගේ ජීවිතයත්, හිතපුවත් නැති විදිහට වෙනස් වෙන්න ඇය එක් හේතුවක් වුණා.. රටක් හදුනන ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස්.. ඔහුගේ ආදරණීය බිරිඳ මෙලොවින් සමුගත්තේ මීට දිනකට පෙරාතුවයි.. තමන්ගේ මවට දැඩි සේ ආදරය කරන පූර්ණ කීර්ති ද අල්විස්, ඔහුගේ මවගේ නිසල දේහය ළඟ සිටිමින් තවත්ජ් එක් හැඟීම්බර වචන කිහිපයක් ලියා තිබුණා.. ඒ මෙන්න මේ විදිහටයි..

“අම්මා.. සුවසේ නිදන්නී..
තව ටිකකින් මාව දමා යාවී..
ආදරෙයි මගේ රත්තරං අම්මේ..
තාත්තාව මතක් කලා කියන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!