Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පසුගියදා අපෙන් සමුගත් මාලනි ෆොන්සේකාගේ අවමංගල්‍යයට ආ නාමල්ට අත්වූ ඇබැද්දිය මෙන්න.

පසුගිය දිනයේදී අප අතරින් සමුගත් නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදුව අවසන් විය.

මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සදහා නාමල් රාජපක්ෂ මහතාත් ඔහුගේ බිරිදත් පැමිණි අතර, එහිදී ඔවුන්ව දුටු පුද්ගලයෙක් “අපෝ” යැයි පවසමින් ඈත් වී යන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිත වේ.

රාජපක්ෂ පවුලට ජනයා තුළ ඇති අප්‍රසාදය මෙයින් පෙනී යන බව සමාජ මාධ්‍යයේ ඇතැමුන් තම අදහස් ප්‍රකාශ කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!