දේශීය පුවත්

ඉන්දීය අගමැති ජනපති අනුර සමග ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී.

මෙරට සංචාරයකට පැමිණී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද දින අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වුනා.

එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රි ලංකා ජනපති අනුර කුමාර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!