තරු ගොසිප්

එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට…” දනා කියූ ආදරණීය කතාව මෙන්න

දනංජය ද සිල්වා කියන්නේ අද අපේ ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නායකයා…

ඉතිං ඒ සුන්දර හිනාව නිසා අද කාලේ කොල්ලෝ වගේම කෙල්ලෝ අපේ දනාට වශි වෙලා ඉන්නේ…

ඔන්න ඉතිං ඒ කෙල්ලෝ වශී කරන දනාගේ සුන්දර පවුල් ජීවිතේ ගැන එයා මෙහෙම කියනවා.

” ටුවර් එකක් ගියාම බිරිඳටයි දරුවටයි තමයි මම හැම දෙයක්ම ගන්නේ. මට මොනවත් ගන්නේ නැති තරම්, මගෙ එකම සතුට ඒ දෙන්නා ලස්සනට සතුටින් ඉන්න එක. ඒ නිසා එක එක විදිහේ ඇඳුම් දෙන්නටම ගෙනත් දෙනවා. කැමති විලවුන් වර්ග රූපලාවන්‍ය භාණ්ඩත් ගෙනල්ලා දෙනවා. එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!