Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

සජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට ඇබැද්දියක්… බලන්නකෝ වෙලා තියෙන දේ

ලොවක් ආදරය කරන ගායන ශිල්පියෙක්..

මේ කියන්න යන්නේ සෝනු ගැන ඇසෙන තවත් එක දුක හිතෙන ආරංචියක් ගැන කතාවක්..

සෝනු නිගම්, පසුගියදා පූනේ හි පැවති සජීවී සංදර්ශනයක් අතරතුර ප්‍රසංගය කරන අතරතුර, හදිසි අසනීප තත්වයකට පත්ව තිබුණා…

එහෙත් ඔහු දරුණු කොන්දේ වේදනාවක් අත්විඳින නමුත් ඔහුගේ අපහසුතාව නොතකා සංදර්ශනය දිගටම කරගෙන යාමට තීරණය කර තිබුණත්, පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වනු දැකගන්න ලැබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!