
6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.



