Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඇයට දැන් තරමක් සුවයි.. ආදරණිය රසිකයින් වෙනුවෙන් කේ.සුජීවා එක්කළ ආදරණීය සටහන මෙන්න

ආදරය කරන බොහෝ පිරිසක් ආදරය කරනවා කියන එක නොරහසක්..

මේ කියන්න යන්නේ කේ. සුජීවා ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

ඇය මේ වනවිට අඛණ්ඩ ප්‍රතිකාරවලින් පස්සේ ක්‍රමයෙන් සුවය ලබමින් ඉන්නවා.. ඉතින් ඒ ගැන ඇය ඇත්තටම කියනවා ඇත්තේ ගොඩක් සතුටෙන්.. ඒත් සුවය ලබනවාට සතුටෙන් ඉන්න පිරිසක් වගේම මොන දේ කොහොම කළත්, එක එක දේවල් කියන අය නම් ඉතින් නැතුවාම නෙවෙයි නේ..

ඒ අය වෙනුවෙනුත් සුජීවා ඇගේ මුහුණු පොතට සටහනක් එක්කරලා තිබුණා..

ඉතින් ඇත්තටම රටම දන්න කලාකාරිණියක් වෙච්ච ඇය ඇත්තටම ඇගේ පෞද්ගලික ජීවිතයේ හැම දෙයක්ම රසිකයින්ට කියන්න ඕනෑ වෙන්නේ නැහැනේ.. අපි කලාවට කලාකරුවන්ට ආදරය කරනවා වගේම මනුෂ්‍යයින් විදිහට ඔවුන්ගේ නිදහසටත් ගරු කරන්නම ඕන..

කොහොම වුණත් ඇය ගැන ඇසෙන දහසක් කතා මැද නැවතත් සුවය ලබන සුජීවා ආදර‍යෙන් මතක් කරන්නේ ඇගේ පවුලේ අයවයි… ඉතින් අපිත් ඇයට එක්මනින් පූර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!