රටක්ම ආදරේ කරන දනාගේ පුංචි දෝණිගේ මුල්ම උපන්දිනය.. බලන්නකෝ එයාලගේ ලස්සන…

රටක්ම ආදරේ කරන දනාගේ පුංචි දෝණිගේ මුල්ම උපන්දිනය.. බලන්නකෝ එයාලගේ ලස්සන…

එයාලාගේ පවුල හැඩ කරපු ඒපුංචි පැංචිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඔන්න ඉතින් ධනංජයගේ චූටි දුවගෙ උපන්දිනය වෙනුවෙන් එයාලගේ පවුලේ අය එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

චූටි ayaana අම්මයි තාත්තයි අක්කයි එක්ක සතුටින් ඉන්න අපූරුව මෙන්න බලන්නකෝ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *