Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එයත් අම්මා, තාත්තා වගේම හරිම ආදරණීය මනුස්සයෙක් වේවි.. පුංචි පුතු කෛලාෂ් ගැන මාධවී ආදරයෙන් කියලා තිබුණු ඒ කතාව මෙන්න…

මාධවීගේ ජීවිතය මේ වෙද්දී ගොඩක් වෙනස් වෙලා කියලා කියන එක ඇත්තටම ඇයව දැක්ක කාට වුණත් කියන්න පුළුවන්..

ඒක හරි සුන්දර අත්දැකීමක්.. හැමදාම ඇය ගෙව්ව ජීවිතය දැන් පුංචි පුතා කෛලාෂ් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් එක්ක කියලා මාධවී ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරන සටහන්වලින් පැහැදිලි වෙනවා..

පුංචි පුතා කෛලාෂ්, අම්මා තාත්තා වගේම සොබාදහමත් එක්ක ඉන්න ගොඩක් ආස කරනවා වගෙයි.. ඔන්න ඉතින් පුංචි පුතා එක්ක ඉන්න ආදරණීය වීඩියෝ පටයක් එක්ක මාධවී එක්කරපු මේ සටහන ඒකට හොඳ සාක්ෂියක්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!