Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හිතෛෂීට එදා නම් කවදාවත් අමතක වෙන් නැති වේවී.. රටක් ආදරේ කරන වත්සලාගේ පවුලට එදා සුවිශේෂි දිනයක්…

වත්සලා දියලගොඩ, පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇගේ ජීවිතයේ ගොඩක් විශේෂ කෙනෙක් තමයි ඇගේ ආදරණීය දුව..

දැන් ඇයට වයස අවුරුදු එකොළක්.. අම්මාගේ මුළු ලෝකයම ඉතින් මේ පුංචි පැංචි තමයි..

ඒ දෙන්නාගේ ලෝකය හැඩකරපු පුංචි සුරංගනාවි තමයිි ඉතින් හිතෛෂිට මෙන්න මේ වගේ අමතක නොවෙන උපන්දින සාදයක් අම්මයි තාත්තයි සූදානම් කරලා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ලෝකයට හැඩකරපු ඇයට ඒ දවස විශේෂ වෙලා තියෙන්නේ කොහොමද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!