Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

නයෝමි එදා නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ… රටම දන්න නයෝමි තක්ෂිලා මනාලියක් ලෙස සැරසුණු සුන්දර මොහොත මෙන්න…

ඇය මින් පෙර අවස්ථා ගණනාවකදී පවා සුන්දර මනාලියක් ලෙස හැඩගැන්විලා තියනවා.. ඒක අපි කාට වුණත් අමුතු අත්දැකීමක් නෙවෙයි නේ..

මෙන්න ඇය නැවතත් එවැනිම සුන්දර මනාලියක් වෙලා..

ජනප්‍රිය රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා සුන්දර මනාලියක් ලෙස සැරසුණු අපූරු ඡායාරූප එකතුවක් මේ දවස්වල සමාජමාධ්‍යවල දැකගන්න ලැබෙනවා..

රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළත් කැපීපෙනෙන තාරකාවක් වන ඇයගේ මෙම රූ එකතුවට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබෙනු දැකිය හැකි වුණා…. මෙන්න බලන්නකෝ සුන්දර විදිහට හැඩගැන්විලා හිටිය ඇගේ අපූරුව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!