තරු ගොසිප්

උපන්දිනය සමරන්න ලංකාවට ආපු ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නිලිය මෙන්න

ජනප්‍රිය ඉන්දීය නිළි Amyra Dastur මේ දවස්වල ඉන්නෙ ලංකාවේ.

ඒ, සිය 32 වන උපන්දින සැමරුම වෙනුවෙන්.

ඇයගේ සමාජ මාධ්‍ය වේදිකාවන්ට ගොඩවුණොත්, ඔබටත් දැකගන්න ලැබේවි ඇය ශ්‍රී ලංකා සංචාරයේදී කැමරා කාචයට හසුකරගත් අපූරු සේයා රූ කිහිපයක්ම.

ඒ විතරක් නෙවෙයි, ගාල්ල පැත්තෙ යනවා නම් ඇයව මුණගැහෙන්නත් බැරි නෑ.

අමිරා දස්තූර්ව හඳුනාගැනෙන්නේ හින්දි, දෙමළ, තෙළිඟු සහ පන්ජාබි සිනමා තාරකාවක් හැටියට.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!