තරු ගොසිප්

තාමත් හොඳ මිනිස්සු ඉන්නවා මේ සමාජයේ… කවුද කැමති තමන් ඉන්න ඉඩමේ තාප්පයක් කඩලා පාරක් දෙන්න..

පුංචි සටහනක්. ජිවිතේ පලවෙනි පාරට මගේ මිදුලට මගේම වාහනය ගත්තේ

ගෙදරකට පාරක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්
හැබැයි කවුද කැමති තමන් ඉන්න ඉඩමේ තාප්පයක් කඩලා පාරක් දෙන්න. විශේෂම දේ තමයි මම අහන්නේ නැතුව ගෙදරටම ඇවිත් “මල්ලි මෙ තාප්පේ කඩලා පාර ගන්න”

ජිවිතේ පලවෙනි පාරට මගේ මිදුලට මගේම වාහනය ගත්තේ. දන්න අය දන්නවා මං ගැන සමහර විට මං කරපු පිං නිසා මට ලැබුණා වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම උනත් පාරම්පරා ගානකට පිං කර ගත්තා අයියේ ඔයාලා.
බුදු සරණයි ජය නියතයි.

පාරවල් නොදෙන ගොඩක් අයට පෙන්නයි දැම්මේ තරහා ගන්න එපා තමන්ට පුළුවන් දෙයක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න.

උපුටාගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!