Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මාලිමාණ්ඩුව හොරකං නොකරන නිසා ආපදාවට විදෙස් ආධාර ගලනවා.

සුළි කුනාටු ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවට විදේශීය සහාය විශාල වශයෙන් ලැබෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මාලිමා ආණ්ඩුව හොරකම් නොකරන බවටත් වංචා දූෂණ නාස්ති සිදු නොකරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇති වී තිබෙන නිසා ජාත්‍යන්තර සහයෝගය වර්තමාන ආණ්ඩුවට බොහෝ ලැබෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

වැඩසටහනකට සහභාගිවීම අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!