දේශීය පුවත්

“මැඩම් පොඩ්ඩක් ඉන්න.. මට කතා කරන්න දෙන්න..” අසාධාරණයට එරෙහිව නොබියව හඬ නැගූ සිරිමාවෝ දියණිය ගැන ඇහෙන කතාව..

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ Colours Award Ceremony එක පහුගියදා පවත්වා තිබුණා.

එහිදී සිසුවියකට සිදු වූ බව කියන අසාධාරණයකට එරෙහිව ඇය පෙරට එන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා.

එලෙස පෙරට එන්නේ විවිධ ජයග්‍රහණ අත් කරගනිමින් පාසලට විශාල කීර්තික් ගෙනදුන් Chanithma Sinaly නම් 2023 වසරේ පාසලේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ සිසුවියක් බව සදහන්.

ඊට අදාළ වීඩියෝව පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!