Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොමිසම විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ඇය පදිංචිව සිටි කොළඹ ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර, එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!