තරු ගොසිප්

මේ දවස්වල කොල්ලන්ගේ ක්‍රෂ් එක… අලුතින්ම රංගනයට ආපු සීනි බෝලේ රස්දිගේ ට්‍රාන්ස්පෝට් එක කවුද කියලා දන්නවද

බෝලේ නමට වඩා ඇය ගැන දැන් ගොඩක් දෙනෙක් දන්නේ එහෙම කිව්වාම තමයි..

මේ දවස්වල “රොන් සොයා” ටෙලි නාට්‍යත් එක්ක ඇය ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා.. මේ කියන්න යන්නේ ඇය හිරු කොපි චැට්‍ වැඩසටහනට එක් වෙලා කිව්ව කතාවක්..

හැම දරුවෙකුටම වගේ ඇගේ හීනය පාට කරන්නත් ගෙදරින් ගොඩක් මහන්සි වෙනවා.. කවුද මේ සීනී බෝලේ, මේ දවස්වල කවුරුත් ආදරය කරන රස්දි කවීර්ණා, ඇගේ මව්පියන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වේ මෙහෙම කතාවක්..

“මට එහෙම දකිනකොට හරි සතුටුයි… මගේ අම්මායි තාත්තයි ලොකු කැපකිරීමක් කරනවා.. වචනයෙන් කියන්න බැහැ ඒ දෙන්නා කරන කැපකිරීම ගැන.. අම්මා කරන කැපකිරීම කියන්න බැහැ.. තාත්තා තමයි මගේ ට්‍රාන්ස්පෝට් එක.. ඒ දෙන්නාට ගොඩක් ස්තූතියි කියලා තමයි කියන්න තියෙන්නේ..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!