Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

බාලඇල්ල වැවේ දිය නෑමට ගිය ඔවුන්ට අත්වූ කණගාටුදායක ඉරණම

පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවය.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!