Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ගයාන් සහ පූජනීගේ කැදැල්ලට වසරක් පිරෙයි! සංවත්සරය සැමරූ ආදරණීය “Photo Shoot” එක මෙන්න. බලන්නකෝ ලස්සන කොහොමද කියලා…

ලංකාවේ කලා ලෝකය ආලෝකවත් කරන, කාගේත් ආදරය දිනාගත් නිහතමානී තරු යුවලක් තමයි ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා කියන්නේ. 

ගයාන්ගේ හඬට වගේම පූජනීගේ සුන්දරත්වයටත් ආදරය කරන රසිකයන්ට අද ඉතාමත් සුවිශේෂී පුවතක් තියෙනවා.
ඇයි දන්නවාද? මේ ආදරණීය යුවල යුග දිවියට පා තබලා අදට වසරක් සම්පූර්ණ වෙනවා.
තමන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ගයාන් සහ පූජනී ඉතාමත් ලස්සන ඡායාරූප පෙළක් සිය මුහුණු පොත හරහා බෙදා ගෙන තිබුණා. වෙනදා වගේම හරිම ආදරණීය විදිහට, එකිනෙකාට තියෙන බැඳීම ලෝකයටම පේන්න ඔවුන් ගත්තු මේ ඡායාරූප පෙළට දැන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!