Uncategorized

උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල ලැබෙයි. සීනී පාලනය කරන ඇඹරැල්ලා වල ඇති විශ්මිත ගුණ මෙන්න

ඔබ රුධිරගත සීනි පාලනය කරන කෙනෙක්ද?
අතීතයේ හැම ගෘහයකම තිබුණු අඹරැල්ලා ගස් දැන් බොහොම අඩු වුණත්, එහි ගුණ අදත් අපට නොවැදගත් නෑ.
#ඇඹරැල්ලා ගුණ #ambarella
✅ තන්තු, ඛනිජ, විටමින් C, A, B1, B2 සහ යකඩ, කැල්සියම්, පොස්පරස් ආදී පෝෂක වලින් පිරිපුන්
✅ හදවත් රෝග වල අවදානම අඩු කරයි
✅ රුධිරගත සීනි පාලනය කරයි – දියවැඩියාවට හොඳයි
✅ රුධිර සංසරණය සුවපහසු කරයි
ඇඹරැල්ලා කොළ ගුණ:
හදවතේ ගැටළු, පිළිකා, අජීරණ, වකුගඩු රෝග වලට මනා සුවයක් ලබා දේ.
අර්ශස් සහ ආමාශගත රෝග වලට යහපත්.
ශරීර විෂ ඉවත් කරයි, මේදය අඩු කරයි, අධි රුධිර පීඩනය පාලනය කරයි
උදෑසනට ඉදුණු අඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබේ සිරුරට සෞඛ්‍ය සහ සුවය අත්විඳින්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!