Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“ඇතුළේ ඉද්දි මට මතක් වුණේ මගේ දරුවා…මගේ පෙර පිනකට මම බේරුණා…” – කඩුගන්නාව ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් කාන්තාව කියන කතාව…

කඩුගන්නාව ඛේදවාචකය… තාමත් ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඒ ගැන.

මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් හය දෙනෙකු මියගියා.

මේ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන හත්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නාය යෑම සිදුවන අවස්ථාවේ උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි හත් 07 දෙනෙකුද ඇතුළුව 10 දෙනෙකු හෝටලයේ සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

වෙළෙඳසලේ හිමිකරු අනතුර සිදුවන අවස්ථාවේ හදිසි අවශ්‍යතාවක් සඳහා පිටතට පැමිණ තිබෙන බව සදහන්.

මේ අනතුරින් දිවි බේරාගත් කාන්තාව ඒ පිළිබදව මෙසේ සදහන් කළා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!