Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන් දුලීකාගේ මේ ආදරණීය සුබපැතුම ඔහුට

ජීවිතයේ විශේෂම පුද්ගලයා කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ..
කවුරු ගැනද මේ කියන්න යන්නේ.. දුලිකා මාරපන, අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඔන්න ඉතින් ඇගේ ආදරණීය සැමියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇගේ සැමියාට ආදරණීය සුබපැතුමක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

මෙන්න බලන්නකෝ ඇය එක්කරලා තිබුණු ඒ ආදරණීය සුබපැතුම මෙන්න..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!