ඔහු නික්ම ගොස් අදට වසරක්..! වසරකට පසු සනත් නිශාන්ත වෙනුවෙන් අද කරපු විශේෂ දේ මෙන්න..

ඔහු නික්ම ගොස් අදට වසරක්..! වසරකට පසු සනත් නිශාන්ත වෙනුවෙන් අද කරපු විශේෂ දේ මෙන්න..

මතකය අදටත් බොහෝ දෙනෙක් අතර මතකයේ ඇති.. ඒ නික්මයාමෙන් වසරකට පසු ඇසෙන්නේ වෙනස්ම විදිහක කතාවක්..

අද ඔහු වෙනුවෙන් විශේෂ ලේ දන්දීමේ පින්කමක් සිදුවෙනවා.. ඒ ආරච්චිකට්ටුව පිහිටි ඔහුගේ නිවසේදීයි..

අද උදෑසන 8 සිට එය පැවැත්වෙන බවටයි දැනගන්නට ලැබෙන්නේ.. මේ ගැන ඔහුගේ බිරිඳද මුහුණු පොතේ විශේෂ සටහනක් පළකර තිබුණා..

2024 වසරේ ජනවාරි 25 වනදා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *