Uncategorized

ප්‍රියසාද් පවුලට විශේෂ දවසක්..! ඒ දෙන්නාගේ ආදර කතාවට වසර 36ක්… අපෙන් සුභ පැතුම් !

ප්‍රියසාද් පවුලේ රසමුසු තැන් ගැන ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා ඔවුන් මුදාහරිනවා..

ඒ ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ අයට ආශිර්වාද කරනවා කියන එක දන්න නිසා නේ..

ශනුද්‍රි , ශේෂාද්‍රි වගේම දිනක්ෂි කියන්නේ අපේ රටේ කලා තරු අතර ගොඩක් කැපී පෙනෙන අක්කා නගෝ ත්‍රිත්වයක් කිව්වොත් හරි.. අද වෙනකොට කලාව පැත්තෙන් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න මේ දුවලා තුන් දෙනා ගැන අම්මාට තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද..?

කලාවම ජීවිතේ කරගත්ත මේ පවුලට පසු ගිය දවස ගොඩක් විශේෂ වුණේ දිනේෂ් – ශිරාණි යුවලගේ විවාහ සංවත්සරය නිසායි..

ඔන්න ඉතින් එයාලාගේ 36 වැනි විවාහ සංවත්සරය නිවසේදීම මෙන්න මේ වගේ සමරන්නට ශනූ වගේම ශේෂාද්‍රි සූදානම් වෙලා.. ආච්චිගෙයි , සීයගෙයි මේ විශේෂ දවසට සුබ පතන්න පුංචි ක්‍රිෂාර්‍යත් අමතක කරලා තිබුණේ නැහැ..

කොහොම වුණත් අපි කවුරුත් ආදරය කරන දිනක්ෂිට නම් මේ අවස්ථාව මගහැරිලා වගේ.. කොහොම වුණත් මෙන්න බලන්නකෝ අම්මාවයි තාත්තවයි ගොඩක් සතුටු කරපු ඒ මොහොතේ ලස්සන ඡායාරූප පෙළක් ශේෂාද්‍රි මෙන්න මේ විදිහට ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!